
Restaurant for Rent in Negombo
Commercial for rent · Negombo, Gampaha District · Added to Pathavi
LKR 60,000/mo
Nearest towns
straight lineAbout this property
Restaurant for Rent in Negombo with All the Necessary Goods
* ගෑස් පමණක් නොමැතිව
* අනෙකුත් සියලුම බිල සමග
* මෙම අවන්හල බදු දීමට ඇත.!
* ආපසු ගෙවිය හැකි තැන්පතුව ලක්ෂයක් පමණි.!
* ලක්ෂ 5 කට වඩා වටිනා,
* අනෙකුත් සියල්ල මෙම අවන්හලේ ඇත.!
Pick Me වෙළඳ ලියාපදිංචිය සහ
විශේෂයෙන් ලාෆ් ගෑස් අවන්හල් අත්‍යවශ්‍ය ලියාපදිංචිය ද ඇත.
වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
මාසික විදුලි බිල්පත ඒකක 180 දක්වා සහ
මාසිකව 60,000
තවත් ශාඛාවක් පිහිටුවීමට අදහසක් ඇති,
ආහාර සැපයුම් ආයතනයකට (Catering Service)
ජූස් බාර් එකකට
Ice Cream Agency එකකට
වෙනත් සුදුසු වියාපාරයකට (සාකච්ඡා කරගත හැක)
මෙම ස්ථානය ඉතාමත් යෝග්‍යයි
ස්ථානය - 16, බෝලවලාන මාවත, මීගමුව
Check the property and the deed before you pay.