Listing removed from saved 
තණමල්විල නගරයේ අංග සම්පූර්ණ කඩ කාමරයක් කුලියට දීමට ඇත
Commercial for rent · Monaragala District · Added to Pathavi 1d ago
LKR 35,000/mo
About this property
🏣 වර්ග අඩි 436 ක කඩමාරයක්.🏬 Office | Showroom විශේෂයි.🅿 ඕනෑම වාහන නැවත්වීමට ඉඩ සකසා ඇත.🏞️ පර්චස් 20ක ඉඩමක්.🛣️ තණමල්විල නගරයේ විශාලම ඉඩම.🛡️ ආරක්ෂාකාරි පරිසරය.⭕ තණමල්විල නගරයේ අලුතින් නිම වු ඉතා වටිනා වටිනා අංගසම්පූර්ණ කඩ කමාරයක් කුලියට දීමට ඇත. මෙම කඩ කාමරයේ වර්ග අඩි 436 ක් වන අතර, ඉඩම පර්චස් 20කි. අවශ්‍ය නම් මුලු ඉඩමම ඔබේ අවශ්‍යතාවය අනුව ලබාදිය හැකි අතර, කඩකාමරයට ජල, විදුලිය සපයා ඇති අතර, ඔබට නිදහස් ආරක්ෂාකාරී පරිසරයකින් යුක්තයි. දීර්ඝකාලීන කුලියට පදනම මත වර්ග අඩි 436 සහිත කඩකාමරය සහ පර්චස් 20 ඉඩම ලබාදිය හැක. ඉඩමේ සහ කඩකාමරයේ අයිතිය එක් පුද්ගලයකු වන අතර, නිරවලු ඔප්පුද සහිතයි. ඔබගේම තැනක් ලෙස ඔබගේ ව්‍යාපාර කටයුතු මෙහෙයවිය හැකි සාර්ථක ස්ථානයකි.🏣 වර්ග අඩි 436 ක කඩමාරයක්.🏬 Office | Showroom විශේෂයි.🅿 ඕනෑම වාහන නැවත්වීමට ඉඩ සකසා ඇත.🏞️ පර්චස් 20ක ඉඩමක්.🛣️ තණමල්විල නගරයේ විශාලම ඉඩම.🛡️ ආරක්ෂාකාරි පරිසරය.⭕ තණමල්විල නගරයේ අලුතින් නිම වු ඉතා වටිනා වටිනා අංගසම්පූර්ණ කඩ කමාරයක් කුලියට දීම
Floor area: 436 sqft
Check the property and the deed before you pay.