
Radawana Road Yakkala High Value Land Plots for Sale
Land for sale · Yakkala, Gampaha District · Added to Pathavi
LKR 4,500,000LKR 750K per perchNegotiable
Details
Nearest towns
straight lineAbout this property
(මෙම ව්‍යාපෘතිය තවමත් සංවර්ධනය වෙමින් පවතින බව කරුණාවෙන් සලකන්න / මෙම පින්තූර මෙම ව්‍යාපෘතියට අයත් නොවේ.)
ගම්පහ දිස්ත්‍රික්කයේ ශීඝ්‍රයෙන් දියුණුවන යක්කල නගරයෙන් සියලුම නාගරික පහසුව සමගින්, නුවර පාරට මීටර් 800m ක් දුරින් නේවාසික බිම් කොටස් පදිංචියටත් ආයෝජනය කිරීමට කදිම අවස්ථාවක්.
• යක්කල නගරයට ලගින්ම
• කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට විනාඩි 5න්
• Nexis ජාත්‍යන්තර පාසලට ඇවිදින දුරින්
• ලයිසියම් ජාත්‍යන්තර පාසලට මිනිත්තු 10න් ලගා විය හැකි
• ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේදය මද්යස්ථානයට මීටර් 650
• ඉහළ මට්ටමේ අසල්වැසියන්
• විදුලිය සහ නල ජලය
• ජාතික සහ ජාත්‍යන්තර පාසල්, සුපිරි වෙළඳසැල්, රජයේ සහ පෞද්ගලික බැංකු සහ රෝහල් වැනි සියලු පහසුකම් වලට සමීපව
බිම් කොටස වෙන් කරවා ගැනීමට 500,000/=
දින 7ක් ඇතුළත 50% ක මූලික ගෙවීම (වෙන්කිරීම් ඇතුළුව)
ඉතිරිය එම්පයර් ලෑන්ඩ්ස් වෙතින් සුවිශේෂ පොලී රහිත ගෙවීම් සැලැස්මක් හෝ බැංකු ණය පහසුකම් ඕනෑම බැංකුවකින් අයදුම් කළ හැක. වැඩි විස්තර සඳහා අප අමතන්න
(Kindly Noted
Check the property and the deed before you pay.