
Lands For sale In Yakkala - Warapalana
Land for sale · Yakkala, Gampaha District · Added to Pathavi
LKR 2,500,000LKR 200K per perch
Details
Nearest towns
straight lineAbout this property
යක්කල - වරපලාන සුන්දර වෙල් යායකට මායිම්ව
ගම්පහ කිරිදිවැල 231 බස් පාර අසලින්
ගම්පහ - රදාවාන ප්රධාන බස් පාරට සැණෙකින් ළගාවිය හැකි,
එදිනෙදා ජීවිතයේ වෙහෙසකාරි බවින් මිදී
සැනැසිලිදායී පරිසරයක ජීවන ගමන අරඹන්න නියම තැනක්!
මුලින්ම ඉඩමේදී හෝ අප කාර්යාලයේදී රු.50,000/- ක් ගෙවා ඔබගේ බිම් කොටස වෙන් කරවා ගන්න...
මූලික ගෙවීම සම්පුර්ණ වීමට 30% ක් දින 14 ක් තුල ගෙවන්න.
ඉතිරිය මසක් ඇතුලත ගෙවන්නේ නම් සුවිශේෂි වට්ටමක් ඔබට හිමිවනු ඇත.
එසේ නැතහොත් මාස 06 ක් ඇතුලත පොලී රහිතව ගෙවන්න.
--------------------------------
විදුලිය
බැංකු ණය
තාර යෙදු මාර්ග
කොන්කී්රට් කාණු පද්ධති
පහසු ගෙවීමේ ක්රම
ඉඩමක් යනු අනාගතය වෙනුවෙන් ඔබ ගන්නා හොඳම ආයෝජනයයි.
Check the property and the deed before you pay.