
Lands For Sale In Gampaha - Oruthota
Land for sale · Yakkala, Gampaha District · Added to Pathavi
LKR 9,544,500LKR 909K per perch
Details
Nearest towns
straight lineAbout this property
ගම්පහ නගරයට සැනින් ලගාවිය හැකි, නුවර පාරට නුදුරින් අඟනා බිම් කොටස්..
* නළ ජලය
* තෙකලා විදුලිය
* පහසු ගෙවීමේ ක්රම
* කාපට් යෙදු මාර්ග
* කොන්ක්රීට් කාණූ පද්ධති
මුලින්ම ඉඩමේදී හෝ අප කාර්යාලයේ රු.250,000/- ක් ගෙවා
ඔබගේ බිම් කොටස වෙන් කරවා ගන්න.
මසක් ඇතුලත ගෙවීමේදී සුවිශේෂී වට්ටම්.
ඔබට ගැලපෙන ගෙවීමේ ක්රමය ඔබම තෝරා ගන්න.
☎ දැන්ම අපට කථා කරන්න
ඉඩමක් යනු අනාගතය වෙනුවෙන් ඔබ ගන්නා හොඳම ආයෝජනයයි.
Check the property and the deed before you pay.