
Pannipitiya Hokandara Prime Land For Sale N07
Land for sale · Pannipitiya, Colombo District · Added to Pathavi
LKR 13,650,000LKR 2.1M per perchNegotiable
Details
Nearest towns
straight lineAbout this property
ඔබේ පවුලේ අනාගතයට වටිනා ආයෝජනයක්. ප්රධාන නගර කිහිපයකට පහසු ප්රවේශයක්, නිස්කලංක පරිසරයක් සහ ගෞරවනීය අසල්වැසි ප්රජාවක් සමඟින්, ජීවිතයට වටිනාකමක් එක් කරන ස්ථානයක් ලෙස 𝑷𝒓𝒐𝒎𝒊𝒔𝒆 𝑪𝒓𝒆𝒔𝒕 ඔබ වෙනුවෙන් සූදානම්. විද්යාල හංදිය, පන්නිපිටියෙන් ඔබේ අනාගතය සුරක්ෂිත කරගැනීමටත්, ඔබේ සිහින නිවහන ඉදිකරගැනීමටත් සුදුසු අද්විතීය බිම් කොටස් 8ක්!
• විද්යාල හංදියට – මීටර් 700ක් පමණයි
• පන්නිපිටිය High Level Road වෙත – විනාඩි 5ක්
• තලවතුගොඩ හංදිය වෙත – විනාඩි 10ක්
• හෝකන්දර හංදිය වෙත – විනාඩි 2ක්
• කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුම වෙත – විනාඩි 5ක්
• නිස්කලංක හා සුවපහසු පරිසරයක්
• ගෞරවනීය හා හොඳ අසල්වැසි ප්රජාවක්
• සිහින නිවහනක් ඉදිකිරීමට සුදුසු පරිසරයක්
• අනාගත වටිනාකමක් ඇති ප්රදේශයක ආයෝජන අවස්ථාවක්
Check the property and the deed before you pay.