
Dambadeniya Land For Sale G1 In Maharagama
Land for sale · Maharagama, Colombo District · Added to Pathavi
LKR 1,937,500LKR 155K per perch
Details
Nearest towns
straight lineAbout this property
🏡 ඔබේ සිහින නිවසට නිස්කලංක පරිසරයකින් වටිනා ඉඩමක් සොයනවාද?එහෙනම් දඹදෙණියෙන් ඔබටම වෙන්වුණු මේ අනගි අවස්ථාව මඟහැරගන්න එපා!
දඹදෙණිය නගරයට ආසන්නව, සුන්දර වෙල්යායකට මුහුණලා පිහිටි අංගසම්පූර්ණ සංවර්ධිත ඉඩම් කොටස්දැ න් ඔබටත් හිමිකරගත හැකියි.
පර්චසයක් රු.155,000 සිට!
Offers
✅ එකවර මුදල් ගෙවීමේදී 10%ක විශේෂ වට්ටමක්
✅ මාස 24ක් දක්වා පොලී රහිත පහසු ගෙවීමේ ක්රම
✅ ඔබේ නිවස ඉදිකිරීමට සුදුසු නිස්කලංක පරිසරයක්
🏡 Facilities
🔹 නළ ජල පහසුකම්
🔹 තෙකලා විදුලි පහසුකම්
🔹 පුළුල් ප්රවේශ මාර්ග
🔹 කොන්ක්රීට් කාණු පද්ධති
📍 Location – දඹදෙණිය, කුරුණෑගල දිස්ත්රික්කය
🚗 කොළඹ – කුරුණෑගල අංක 05 ප්රධාන මාර්ගය ඔස්සේ පහසුවෙන් ළඟාවිය හැකි ස්ථානයක පිහිටා ඇත.
🌱 පවුලේ අනාගතය වෙනුවෙන් නිවසක් ඉදිකිරීමට හෝ දිගුකාලීන දේපළ ආයෝජනයකට වටිනා අවස්ථාවක්!
📞 වැඩි විස්තර සහ ඉඩම නැරඹීම සඳහා අදම අමතන්න!
හෙට දවසේ ඔබේ සිහින නිවසට අදම ඉඩමක් වෙන්කරගන්න!
Check the property and the deed before you pay.