
land for sale in kurunegala kandy road
Land for sale · Kurunegala District · Added to Pathavi
LKR 3,750,000LKR 250K per perchNegotiable
Details
Nearest towns
straight lineAbout this property
කුරුණෑගල නගරයට ඉතා ආසන්නයෙන් සියලු නාගරික පහසුකම් සමගින් සුපිරි ව්‍යාපාරික සහ නේවාසික බිම් කොටස් ....
කුරුණෑගල - නුවර ප්‍රධාන බස් මාර්ගයට ආසන්නයෙන් "දොරටියාව "" බස් මාර්ගයට මුහුණලා,
💢 කුරුණෑගල නගරයට විනාඩි 05 දුරින්
💢 කුරුණෑගල අධ්වේගී පිවිසුමට, දුම්රිය ස්ථානයට ඉතාමත් ආසන්නයෙන්
💢 ජාත්‍යන්තර පාසල් ( lyceum ,royal international school ,sussex international school )
💢 සුපිරි වෙළෙදසැල් ( cargills food city)
💢 සුපිරි අවන්හල් ( perera & sons, P&G ,Pizza hut)
💢 රාජ්‍ය සහ පෞද්ගලික රෝහල් සහ අනෙකුත් සියලු ආයතන සදහා පහසු දුරින්
♻️ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්‍රවේශ ,කොන්ක්‍රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු
✔️ අවම මුලික ගෙවීම 25% සිට ..
✔️ පොලි රහිතව මාස 24 ක් දක්වා
✔️ බැංකු ණය පහසුකම්
✔️ එකවර ගෙවීමේදි විශේෂිත වට්ටම්
✔️ නැතහොත් ,ටික ටික ගෙවන්න ඉඩමක් ගන්න මාස 40 දක්වා ගෙවීමේ ක්‍රම
☎️ වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
Whatsapp ද සම්බන්ධ විය හැක .
Check the property and the deed before you pay.