
කුරුණෑගල පුත්තලම් පාරෙන් පදිංචියට ඉඩමක්
Land for sale · Kurunegala District · Added to Pathavi
LKR 7,875,000LKR 525K per perchNegotiable
Details
Nearest towns
straight lineAbout this property
කුරුණෑගල නගරයට ඉතා ආසන්නයෙන් සුපිරි නේවාසික බිම් කොටස් ....
කුරුණෑගල - පුත්තලම ප්රධාන බස් මාර්ගයට ළගීන්ම , පැල්ලන්දෙණිය හංදියෙන්ම
""PRIME AVIVA"'
👉 කුරුණෑගල නගරයට විනාඩි 05 දුරින්
👉 පැය 24 පුරා බස් සේවාව
👉 සාරවත් පොල් සහිත තැනිතලා බිම් කොටස්
👉 සුපිරි වෙළෙදසැල් ,අවන්හල් ,ජනප්රිය පාසල් සමීපයෙන්
👉 පුත්තලම පාරට 50M දුරින්
👉 ස්භාවික අපදා වලින් තොර පරිසරයක ජිවත්විමේ අවස්ථාව
⬛ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග ,කොන්ක්රීට් කාණු පද්ධතිය ,නිරවුල් ඔප්පු
➡️ අවම මුලික 25% සිට
➡️පොලි රහිතව මාස 24 ක් දක්වා
➡️ බැංකු ණය පහසුකම්
➡️ එකවර ගෙවීමේදි විශේෂිත වට්ටම්
➡️ තවත් විශේෂිත පහසු ගෙවීමේ ක්රම
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
☎️ whatsapp ද සම්බන්ධ විය හැක .
Check the property and the deed before you pay.