
කුරුණෑගල නගරයෙන් නේවාසික බිම් කොටස්
Land for sale · Kurunegala District · Added to Pathavi
LKR 7,875,000LKR 525K per perchNegotiable
Details
Nearest towns
straight lineAbout this property
කුරුණෑගල - පුත්තලම ප්‍රධාන බස් මාර්ගයට ඇවිද යන දුරින් සුපිරි නේවාසික බිම් කොටස් ....
"" පැල්ලන්දෙණිය හංදියෙන්ම ''"
"PRIME AVIVA" නේවාසික ව්‍යාපෘතිය
➡️ කුරුණෑගල නගරයට ✔️ යටම විනාඩි 05 දුරින්
➡️ පැය 24 පුරා බස් සේවාව
➡️ සාරවත් පොල් සහිත තැනිතලා බිම් කොටස්
➡️ ප්‍රධාන බස් මාර්ගයට 50 m යි.
➡️ කීණගස්පිටිය බස් මාර්ගයට මුහුණලා
➡️ සුපිරි අවන්හල් ,වෙළෙදසැල් ,ජනප්‍රිය පාසල් ආසන්නයෙන්ම
➡️ ස්භාවික අපදා වලින් තොර පරිසරයක්
🔶 නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්‍රවේශ මාර්ග ,කොන්ක්‍රීට් කාණු පද්ධති , නිරවුල් ඔප්පු ,සියලුම අනුමැතින් සමගින් .
🔰 අවම මුලික ගෙවීම 25% සිට ..
🔰 පොලි රහිතව මාස 24 ක් දක්වා ගෙවීමේ ක්‍රම
🔰 බැංකු ණය පහසුකම්
🔰 එකවර ගෙවීමේදි විශේෂිත වට්ටම්
🔰 නැතහොත් ,ටික ටික ගෙවන්න මාස 40 දක්වා ගෙවීමේ ක්‍රම
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📞 whatsapp ද සම්බන්ධ විය හැක .
Check the property and the deed before you pay.