
කුරුණෑගල නගරයෙන්ම නේවාසික බිම් කොටස්
Land for sale · Kurunegala District · Added to Pathavi
LKR 11,640,000LKR 970K per perchNegotiable
Details
Nearest towns
straight lineAbout this property
♻️ කුරුණෑගල නගරයෙන්ම පදිංචියට ඉඩමක් ගන්න ඔබත් බලාපොරොත්තුවෙන් ඉන්නවාද ?
♻️ හැමදේම තියෙන හැමෝම හොයන තැනකින් ඔබත් ඉඩමක් මිලදී ගන්න කැමතිද?(
♻️ සියලුම නාගරික පහසුකම් සමගින් සුඛෝපභෝගී නේවාසික කලාපයක්
කුරුණෑගල - කොළඹ 05 ප්‍රධාන බස් මාර්ගයට සමීපයෙන් , "මල්කඩුවාවෙන් "
PRIME ELDORIA gated community
නේවාසික බිම් කොටස්....
⭕ VIP gate
⭕ swimming pool
⭕ 24 hours security
⭕ kids area
⭕ club house
⭕ 💯 gated community
⬛ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්‍රවේශ මාර්ග ,කොන්ක්‍රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු සහ සියලු අනුමතින් සමගින් ඉඩමක් ගන්න .
👉 කුරුණෑගල නගරයට විනාඩි 03 දුරින්
👉 කුරුණෑගල, දම්බොක්ක අධ්වේගී පිවිසුම් සදහා විනාඩි 05 දුරින්
👉 සුපිරි වෙළෙදසැල් ,අවන්හල් ,බැංකු
👉 සාප්පු සංකීර්ණ රාජ්‍ය සහ පෞද්ගලික සියලුම රෝහල් සදහා පහසු දුරින්
👉 ජනප්‍රිය පාසල් ,ජාත්‍යන්තර පාසල් ආසන්නයෙන්ම
✔️ අවම මුලික ගෙවීම 25% සිට ...
✔️ පොලි රහිතව මාස 24 ක් දක්වා ගෙවීමේ ක්‍රම
✔
Check the property and the deed before you pay.