
land in Madiwela, including a house suitable for residence/ 15204
Land for sale · Kotte, Colombo District · Added to Pathavi
LKR 17,484,000LKR 1.9M per perchNegotiable
Details
Nearest towns
straight lineAbout this property
මාදිවෙල ඇඹුල්දෙනිය පාරෙ 500m දුරින් ප්රගතිපුර පාරෙන් කාපට් පාරට මූණලා පර්චස් 9.3ක ඉඩමක් විකිණීමට ඇත.පදිංචියට සුදුසු නිවසක්ද සහිතයි.පර්චසයක් ලක්ශ 18.80/-
📍 ස්ථානය: මදිවෙල - ඇඹුල්දෙනිය පාරට මීටර් 500යි. ප්රගතිපුර පාරෙන්, කාපට් කළ පුළුල් ප්රවේශ මාර්ගයකට මුහුණලා පිහිටා ඇත.
📐 ඉඩ ප්රමාණය: පර්චස් 9.3යි.
🏡 නිවසේ විස්තර:
කාමර 3යි
නානකාමර 1යි
ඉඩකඩ සහිත සාලය සහ කුස්සිය සහිත අංගසම්පූර්ණ පදිංචියට සුදුසු නිවසක්.
💰 මිළ:
පර්චසයක් ලක්ෂ 18.80/- යි
(මිළ ගණන් සාකච්ඡා කරගත හැක)
EE - RU - H - 15204
Check the property and the deed before you pay.