
Land For Sale Kandy-Teldeniya
Land for sale · Katugastota, Kandy District · Added to Pathavi
LKR 7,200,000LKR 45K per perchNegotiable
Details
Nearest towns
straight lineAbout this property
තෙල්දෙණිය නගරයට ආසන්න වෑගල ගමේ වාණිජ වටිනාකම ඉහල ප්‍රදේශයක ඉඩම පිහිටා ඇත..
මෙම ගමේ සෑම කන්දකම පාහේ හොටෙල් ,කබානා ව්‍යාපෘති වලට ඉඩම් විකිණී ඇත..
මෙම ඉඩම වාණිජ වටිනාකම ඉහල ප්‍රදේශයක පිහිටා ඇත..
ඉඩමට හුන්නස්ගිරි ඇතුලු කදු පංති රාශියක චමත්කාරජනක දර්ශණ දිස් වේ..
හොටෙල් ,කබානා,කෑම්පින් සයිට් ඕනිම ව්‍යාපෘතියකට සුදුසු වේ..
කොස්,අඹ,පොල්,තවත් වටිනා ගස් සහිත ඉඩමකි.
ජල,විදුලි,මාර්ග සියලු පහසුකම් ඇත..
ගම්මිරිස් ඇතුලු බෝභ වගාවටද සුදුසු වේ.
මෙම ප්‍රදේශයේ පර්චසයක වාණිජ වටිනාකම ලක්ශයක් පමණ වේ..
නමුත් මෙම ඉඩමේ පර්චසය 45,000 බැගින් විකිණීමට තීරණය කර ඇත..
සම්පූර්ණ පර්චස් ගණන 160 කි.
පර්චස් 80 ක්ද ලබා ගත හැකිය.
සින්නක්කර ඔප්පු ඇත.
ඉඩම බැලීමට mr, Bandara අමතන්න..
Check the property and the deed before you pay.