
Land For sale in Horana | Poruwadanda
Land for sale · Horana, Kalutara District · Added to Pathavi
LKR 3,500,000LKR 250K per perchNegotiable
Details
Nearest towns
straight lineAbout this property
පෝරුවදණ්ඩ - හඳපාන්ගොඩ ප්‍රධාන පාරට ආසන්නව මාපුටුගල ග්‍රාමයේ, "දියදහර" බිම් කොටසට අයත්, සුන්දර වෙල්යායකට සහ තේ ඉඩමකට මුහුණලා පිහිටි පර්.14 ක අගනා බිම් කොටස ඉක්මනින් විකුණනු ලැබේ. (විදේශ ගතවීමට)
සුන්දර මාවක්ඔයට මීටර් 100 පමණ පයින් යන දුරින්.
නිරවුල් ඔප්පු.
සියලුම ලියකියවිලි සම්පූර්ණ සහ අනුමතයි. (බැංකු ණය සඳහා වුවද ඉදිරිපත් කිරීමට ලියකියවිලි සම්පූර්ණයි)
ප්‍රධාන පාරේ සිට ඉඩමට දුරමීටර් 100 කි.
හොරණ නගරයට 10Km.
පෝරුවදණ්ඩ මංසන්ධියට 4 Km, හඳපාන්ගොඩ මංසන්ධියට 4 Km.
ගංවතුර,ජලගැලීම් අවධානමක් නොමැතිනිදහස් සාමකාමී පරිසරයකි.
බ්‍රෝකර් කෙනෙකු සම්බන්ධ වන්නේ නම් බ්‍රෝකර් ගාස්තුව (3%) අනිවාර්යයෙන්ම ගෙවනුලැබේ.
+++ පර්චසය රු. 250,000/- (මිළගණන් සාකච්ඡා කළ හැක).
------------------------------------------------
A valuable 14-Perch plot of land, located in the “Diyadahara” section of Maputugala village, close to the Poruwadanda – Handapangoda main road, facing a beautiful paddy field and tea estat
Check the property and the deed before you pay.