
වළස්මුල්ලෙන් කදිම බිම් කොටසක්
Land for sale · Hambantota District · Added to Pathavi
LKR 4,500,000LKR 450K per perch
Details
Nearest towns
straight lineAbout this property
වළස්මුල්ල - වීරකැටිය ප්රධාන මාර්ගයට ඉතා ආසන්නව, බෙලිඅත්ත අධිවේගී පිවිසුමට ඉතා ඉක්මනින් ළඟාවිය හැකි අගනා ඉඩමක් දැන් විකිණීමට ඇත,
නිරවුල් සින්නක්කර ඔප්පු සහ අනුමත පිඹුරුපත්,
නළ ජලය සහ විදුලිය පහසුකම් සහිතයි,
විදිමත් කාණු පද්ධතිය සහ පුළුල් කාපට් කරන ලද මාර්ග,
වළස්මුල්ල නගරයට සහ සියලුම පහසුකම්වලට ඉක්මනින් ළඟාවිය හැක,
මුළු මුදල එකවර ගෙවීමේදී විශේෂ වට්ටම් හිමිවේ!
මූලික ගෙවීම 10%ක් පමණක් ගෙවා, ඉතිරිය මාස 30ක් පුරා පොලී රහිතව ගෙවීමේ පහසුකම,
බැංකු ණය පහසුකම් මඟින්ද පහසුවෙන් ලබාගත හැක,
සීමිත බිම් කොටස් ප්රමාණයක් පමණක් ඉතිරිව ඇත,
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න!
Check the property and the deed before you pay.