
වළස්මුල්ල නගරයෙන් අගනා බිම් කොටස්
Land for sale · Hambantota District · Added to Pathavi
LKR 4,500,000LKR 450K per perch
Details
Nearest towns
straight lineAbout this property
වළස්මුල්ල - වීරකැටිය බස් මාර්ගයට මුහුණලා, බෙලිඅත්ත අධිවේගී පිවිසුමට ඉතා පහසුවෙන් ළඟාවිය හැකි මෙම ඉඩම පදිංචියට මෙන්ම ව්යාපාරික අරමුණු සඳහාත් අනර්ඝයි.
නිරවුල් සින්නක්කර ඔප්පු සහ අනුමත පිඹුරුපත්,
නළ ජලය සහ විදුලිය පහසුකම්,
විදිමත් කාණු පද්ධතිය සමඟ පුළුල් කාපට් මාර්ග,
වළස්මුල්ල නගරයට සහ සියලු පහසුකම්වලට ආසන්නව,
මුළු මුදල එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම්!
මූලික ගෙවීම 10%ක් පමණක් ගෙවා, ඉතිරිය මාස 30ක් පුරා පොලී රහිතව ගෙවීමේ පහසුකම,
බැංකු ණය පහසුකම් යටතේද පහසුවෙන් මිලදී ගත හැක,
සීමිත බිම් කොටස් ප්රමාණයක් පමණක් ඉතිරිව ඇත. වැඩි විස්තර සඳහා දැන්ම අපව අමතන්න!
Check the property and the deed before you pay.