
අහංගමට ලඟින් අගනා බිම් කොටස්
Land for sale · Galle District · Added to Pathavi
LKR 8,352,000LKR 435K per perchNegotiable
Details
Nearest towns
straight lineAbout this property
අහංගම සහ වැලිගම සංචාරක කලාපයන් දෙකකට මැදිව නිස්කලංක පරිසරයකින් සංචාරක ව්‍යාපාරයට අගනා බිම් කොටස්
🔹 අහංගම වෙරළ තීරයට 5.5 km
🔹 වැලිගම සංචාරක කලාපයට 6km
🔹 ඉමදුව අධිවේගය පිවිසුමට විනාඩි 15
🔺පර්චසය 435,000
🔺පර්චස් 19.2 ප්‍රමාණයේ සිට බිම් කොටස්
නිරවුල් ඔප්පු , විදුලිය ,ජලය , කාපට් යෙදූ අඩි 30 සහ 20 ප්‍රමාණයේ පුළුල් මාර්ග කොන්ක්‍රීට් කාණු පද්ධති ඇතුළුව සියලු පහසුකම් සහිතව .
✅ මුලින් රුපියල් 100,000 ගෙවා ඉඩම වෙන් කරවා ගන්න.
එකවර මුළු වටිනාකම ගෙවීමේදී දැන් විශේෂ වට්ටමක්
✅ මුළු වටිනාකමින් 25% පමණක් ගෙවා ඉතිරිය පොලී රහිතව මාස 24 ගෙවන්න.
✅ මුළු වටිනාකමින් 10% පමණක් ගෙවා
ඉතිරිය අවුරුදු 5 කින් ගෙවන්න.
( පොලී අනුපාතිකය 15%)
➡️ ඕනෑම බැංකුවකින් බැංකු ණය පහසුකම්
Check the property and the deed before you pay.