
Land For Sale In Padeniya G4 Galle
Land for sale · Galle District · Added to Pathavi
LKR 3,225,000LKR 215K per perch
Details
About this property
වාරියපොල–පාදෙණිය “AURELIA” නවතම ඉඩම් ව්‍යාපෘතිය
පදිංචියටත් ව්‍යාපාරයකටත් ගැළපෙන බිම් කොටස් 44න්, දැන් ඉතිරිව ඇත්තේ 19ක් පමණයි.
ගමක නිස්කලංකත්වය | නගරයේ පහසුව | අනාගත ආයෝජනය
මෙමගින් ඔබට:
✅ පර්චසය රු.237,000/- සිට
✅ එකවර ගෙවීමේදී 10% සුවිශේෂී වට්ටමක්
✅ මූලික ගෙවීම රු.600,000/-
✅ මාස 24ක පොළී රහිත ගෙවීමේ පහසුකම
✅ බැංකු ණය පහසුකම් – 40% මූලිකව ගෙවා ඉතිරිය මාසික වාරිකය රු.29,500/- සිට
✅ නල ජලය
✅ සින්නක්කර ඔප්පු
✅100% තැනිතලා භූමිය
✅පැය 24 පුරා ගමනාගමන පහසුකම්
අනුරාධපුර–කුරුණෑගල ප්‍රධාන මාර්ගයට – මීටර් 100
අනුරාධපුර–කොළඹ 57 බස් පාරට – මීටර් 100
වාරියපොල නගරයට විනාඩි 05යි
ඔබට ගැළපෙන බිම් කොටස තෝරාගැනීමට, වැඩි විස්තර දැනගැනීමට අදම අමතන්න 👇
Check the property and the deed before you pay.