
Land For Sale In Pannala, Mallawagedara M05
Land for sale · Elpitiya, Galle District · Added to Pathavi
LKR 3,750,000LKR 300K per perch
Details
Nearest towns
straight lineAbout this property
ඔබගේ ආයෝජනයට හොදම තැන අපෙන්!
🏡 දිවුලපිටිය -පන්නල ප්‍රධාන පාරට මුහුණලා මැල්ලවගෙදර නගරයටත් ඉතා සමීපව, ගමනාගමනයට පහසු වටිනා බිම් කොටස්!
✔️ මූලික ගෙවීම - රු. 800,000
✔️ සම්පූර්ණ මුදල එකවර ගෙවීමේදී 10%ක වට්ටමක්
✔️ මාස 24ක පොලී රහිත ගෙවීමේ ක්‍රමයක්
🚗 මීගමුව – මීරිගම 251 බස් මාර්ගයට මීටර් 800යි
🚗 මීගමුව – කුරුණෑගල ප්‍රධාන බස් මාර්ගයට කිලෝමීටර් 2යි
🚗 කොළඹ – කුරුණෑගල බස් මාර්ගයට කිලෝමීටර් 3යි
🚗 මීරිගම අධිවේගී මාර්ග පිවිසුමට මිනිත්තු 15යි
🚗 බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට මිනිත්තු 40යි
Check the property and the deed before you pay.