
Residential Land for Sale - Eheliyagoda
Land for sale · Eheliyagoda, Ratnapura District · Added to Pathavi
LKR 3,000,000LKR 300K per perch
Details
Nearest towns
straight lineAbout this property
සියලුම පහසුකම් සමගින් ඇහැලියගොඩ නගරයට අතේ දුරින් ඔබ සොයන බිම් කොටස මෙන්න
⭕ පර්චස් 10 බැගින් තෝරාගත හැක
⭕ ඇහැලියගොඩ නගරයට විනාඩි 7යි
⭕ කොලඹ රත්නපුර ප්රධාන මාර්ගයට විනාඩි 3යි
🏡 පදිංචියට සුදුසුයි
💸 ආයෝජනයටද ඉතා සුදුසුයි
⭕ එකවර මිලදී ගැනීමේදී විශේෂ මුදල් වට්ටම්
⭕ මූලික ගෙවීම කර ඉතිරිය වාරික 36කින් පොලී නැතුව ගෙවාගෙන යෑමේ පහසුකම්ද සහිතයි
දැන්ම අමතන්න
📞 රුවීන් -
👋
*Here’s the land you’ve been looking for – Just minutes from Eheliyagoda Town with All Facilities!*
⭕ Select from 10 perch plots as you prefer
⭕ Only 7 minutes to Eheliyagoda town
⭕ Just 3 minutes to the Colombo–Ratnapura main road
🏡 Ideal for residential living
💸 Also perfect for investment
⭕ Special discounts available for full payment
⭕ Reserve with a down payment and pay the balance in *36 interest-free installments*
📞 Call now – *Ruveen:
Check the property and the deed before you pay.