
ගම්පහ නගරයට ළගින්ම
Land for sale · Delgoda, Gampaha District · Added to Pathavi
LKR 6,800,000LKR 1.1M per perch
Details
Nearest towns
straight lineAbout this property
❤️🤟 An Excellent Opportunity to Own Exclusive Land Plots in Gampaha! 👌👌
👉 Just 5 minutes away from Gampaha Town, leading schools, hospitals, and all essential amenities.
👉 Only 1.5 km from the Proposed Expressway Entrance.
👉 Just 800m from the Proposed Four-Lane Gampaha–Yakkala Road.
👉 Easy Access via Several Carpeted Roads.
➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️
❤️🤟 ගම්පහින් සුවිශේෂී බිම් කොටසක හිමිකරුවෙකු වීමට අනගි අවස්ථාවක්! 👌👌
👉 ගම්පහ නගරයට, ප්රමුඛ පෙළේ පාසල්, රෝහල් ඇතුළු සියලුම අත්‍යවශ්‍ය පහසුකම් වෙත විනාඩි 5කින් ළඟා විය හැකි දුරින්.
👉 යෝජිත අධිවේගී මාර්ග පිවිසුමට කිලෝමීටර් 1.5ක් පමණි.
👉 ඉදිරියේදී මංතීරු හතරක මාර්ගයක් ලෙස පුළුල් කිරීමට යෝජිත ගම්පහ – යක්කල ප්‍රධාන මාර්ගයට මීටර් 800ක් පමණි.
👉 කාපට් ඇතිරූ මාර්ග කිහිපයකින් පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව.
Check the property and the deed before you pay.