
Battaramulla - Palawatta suparb land for sale
Land for sale · Battaramulla, Colombo District · Added to Pathavi
LKR 165,000,000LKR 5.5M per perch
Details
Nearest towns
straight lineAbout this property
Battaramulla Luxurious land Plots 👉ඇත්තටම බත්තරමුල්ල - පැලවත්ත පාලම්තුන හංදියෙන්ම 174 High-Level පාරට මුහුණලා සුපිරි බිම්කොටස්.
⭕ ව්යාපාරික සහ නේවාසික බිම් කොටස්
👉 රජයේ කාර්යාල, බැංකු, රෝහල්, සුපිරි වෙලදසැල්, ක්රීඩාංගණ, ඇවිදින මංතීරු ඇතුළු සියලුම පහසුකම් අතේ දුරින්.
Luxury life එකකට කැමති ඔබට හරියනම තැන Pitch Capital Properties වෙතින්.
සීමිත බිම්කොටස් කිහිපයක් පමණයි!
ඔබේ බිම්කොටසත් වෙන්කරවා ගැනීමට දැන්ම අමතන්න 📞
Check the property and the deed before you pay.