
House for Sale in Gampaha
House for sale · Yakkala, Gampaha District · Added to Pathavi
LKR 24,000,000Negotiable
Details
- 5Bedrooms
- 3Bathrooms
- 7.5perches
Nearest towns
straight lineAbout this property
ගම්පහ නගර සභා බල ප්‍රදේශයේ නවීන නිවස
බිම් මහල
♦️සාලය
♦️කෑම කාමරය
♦️මුළුතැන්ගෙය
♦️නිදන කාමර දෙකක්
♦️නාන කාමර එකක්
♦️සේවක වැසිකිළියක්
♦️Car park
පළමු මහල
♦️සාලය
♦️වායු සමීකරණය සහිත එක් නිදන කාමරයක් සහ තවත් නිදන කාමර දෙකක්
♦️නාන කාමර එකක්
♦️බැල්කනි දෙකක්
Spacious rooftop/terrace area
🔹ගම්පහ නගරය - කි.මී. 3
🔹යක්කල නගරය - කි.මී. 3
🔹ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය - කි.මී. 1.5
🔹ගම්පහ පරාක්‍රම ජාතික පාසල- මීටර් 800
🔹Succex, Royal Institute, JMC, Wycherley International schools වලට ආසන්නයි
🔹Spar Supermarket - කි.මී. 1
🔹සියලුම අත්‍යවශ්‍ය පහසුකම් වලට ආසන්නයි
🔹සාමකාමී වටපිටාවක්, හොද අසල්වැසියන්
🔹 කිසිදු ගංවතුර අවදානමක් නැත
Rs. 24,000,000 (Negotiable)
Contact:
Check the property and the deed before you pay.