Listing removed from saved 
Valuable House for Sale in Moratuwa Piliyandala
House for sale · Piliyandala, Colombo District · Added to Pathavi 1d ago
LKR 17,000,000Negotiable
Details
- Nearest town
- Piliyandala · 2.7 km
About this property
වටිනා නිවසක් විකිණීමට.පිලියන්දල, කොටගෙදර හන්දියෙන්ම පර්චස් 9.7 ක තනිමහල් නිවසක් විකිණීමට.පිලියන්දල නගරයට ඉතා ආසන්නයි.මඩපාත ප්‍රධාන පාරට මී. 50 යි.වැදගත් නේවාසික පරිසරය.අඩි 20 ක් පළල පාරට මුහුනලා.මනාව නඩත්තු කල නිවසකි.කාමර 3.නාන කාමරය.සාලය.වෙනම කෑම කාමරය.පැන්ට්‍රිය.විශාල මිදුල.වටතාප්ප.ගේට්ටුව.ටයිල් කර ඇත.සම්පූර්ණ සිවිලිම.මායිම් බිත්ති නැත. නිවස වටේටම ගමන්කල හැකිය.වාහන 2 කට පාර්කිං.පිලියන්දලට, බොරලැස්ගමුවට, නුගේගොඩට, මොරටුව විශ්වවිද්‍යාලයට, KDU රෝහලට, බත්තරමුල්ලට, කොළඹට සහ කහතුඩුව හයිවේ පිවිසුමට පහසුවෙන් ළගාවිය හැකිය.ඉඩම පර්චස් 9.7 යි.පිරිසිදු ඔප්පු. ප්ලෑන් අනුමතයි.මිල මිලියන 17 ( ලක්ෂ 170 ). බ්‍රෝකර්වරු අනවශ්‍යයි.වටිනා නිවසක් විකිණීමට.පිලියන්දල, කොටගෙදර හන්දියෙන්ම පර්චස් 9.7 ක තනිමහල් නිවසක් විකිණීමට.පිලියන්දල නගරයට ඉතා ආසන්නයි.මඩපාත ප්‍රධාන පාරට මී. 50 යි.වැදගත් නේවාසික පරිසරය.අඩි 20 ක් පළල පාරට මුහුනලා.මනාව නඩත්තු කල නිවසකි.කාමර 3.නාන කාමරය.සාලය.වෙනම කෑම කාමරය.පැන්ට්‍රිය.විශාල මිදුල.වටත
Check the property and the deed before you pay.