
නිවසක් විකිණීමට – කඩුවෙල-වර්ග අඩි 3,000
House for sale · Malabe, Colombo District · Added to Pathavi
LKR 45,000,000Negotiable
Details
- 4Bedrooms
- 3Bathrooms
- 10.5perches
Nearest towns
straight lineAbout this property
නිවසක් විකිණීමට – කඩුවෙල
විකුණුම් මිල – රු. 45,000,000 (මිලියන 45)
කඩුවෙල, හේවාගම, රාමහේර පාර, රාමා පාක් (Rama Park) හි පිහිටි අලංකාර, නවීන පහසුකම්වලින් සමන්විත දෙමහල් නිවසක් විකිණීමට ඇත.
පවුලේ සුවපහසු ජීවිතයකට මෙන්ම ආයෝජනයක් සඳහා ද ඉතා සුදුසු නිස්කලංක පරිසරයක පිහිටි වටිනා දේපළකි.
දේපළ පිළිබඳ විස්තර
• පිහිටීම: රාමා පාක්, රාමහේර පාර, හේවාගම, කඩුවෙල.
• ඉඩමේ ප්රමාණය: පර්චස් 10.5
• නිවසේ ප්රමාණය: වර්ග අඩි 3,000 ක් පමණ
• මහල් ගණන: 2
• නිදන කාමර: 4
• නාන කාමර: 3
• ගෘහ භාණ්ඩ: ගෘහ භාණ්ඩ සහිතව විකිණීමට ඇත.
විශේෂත්වයන්
• නවීන සැලසුමකට අනුව ඉදිකළ දෙමහල් නිවසකි.
• ප්රධාන නිදන කාමරය සඳහා වෙනම නාන කාමරයක්, ඇඳුම් මාරු කිරීමේ පහසුකම් සහ පෞද්ගලික බැල්කනියක්.
• අඩි 6කට වඩා උස ආරක්ෂිත තාප්පය.
• දුරස්ථ පාලක සහිත රෝලර් දොරටුව සහ කුඩා පිවිසුම් දොරටුව.
• වාහන දෙකක් නැවැත්වීමේ පහසුකම්.
• ගංවතුර අවදානමෙන් තොර උස් බිම් ප්රදේශයක පිහිටීම.
• හරිත පරිසරයකින් සමන්විත නිස්කලංක හා වැදගත් අසල්වැසි පරිසරයක්.
නිවසේ පහස
Check the property and the deed before you pay.