
Super Luxury Two Story House for Sale Kotte Ds55557
House for sale · Kotte, Colombo District · Added to Pathavi
LKR 57,000,000
Details
- 4Bedrooms
- 2Bathrooms
- 8.9perches
Nearest towns
straight lineAbout this property
Kotte නිවස විකිණීමට
Direct Buyer පමණයි
ඩී එස් ප්‍රොපර්ටි හරහා
Kotte ඉහල ආයෝජන වටිනාකමක් ඇති දේපලක්
දේපල විස්තර:
ස්ථානය: pitakotte
ඉඩම: පර්චස් 8.9 ක ඉඩම
නිදන කාමර: 4 (AC සහිත)
නාන කාමර: 2
තවත්: සේවක වැසිකිළි, සේවක කාමරය මුළුතැන්ගෙයක් සහිතව, පහලට Pantry 1, උඩු මහලට Pantry 1
වාහන නැවැත්වීම: වාහන 4 කට ඉඩ
විදුලිය: 3 Phase විදුලිය
මිල: මිලියන 57 (සාකච්ඡා කල හැක)
ඔප්පු: පිරිසිදු ඔප්පු
බ්‍රෝකර් අමතන්න එපා, Buyer පමණයි
ඉක්මන් විකිණීමක්
වැඩි විස්තර සහ නිවස බැලීමට අමතන්න
ඩී එස් ප්‍රොපර්ටි
Check the property and the deed before you pay.