
4 Bedrooms New House for Sale in Kottawa Malabe Road
House for sale · Kottawa, Colombo District · Added to Pathavi
LKR 41,000,000Negotiable
Details
- 4Bedrooms
- 3Bathrooms
- 10perches
Nearest towns
straight lineAbout this property
𝐁𝐫𝐚𝐧𝐝 𝐍𝐞𝐰 𝟒 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐒𝐚𝐥𝐞 𝐢𝐧 𝐊𝐨𝐭𝐭𝐚𝐰𝐚 𝐌𝐚𝐥𝐚𝐛𝐞 𝐑𝐨𝐚𝐝
කොට්ටාව නගරයට ආසන්නයෙන් කොට්ටාව - මාළඹේ බස් පාරෙන් නිදන කාමර 4කින් සහ නාන කාමර 3කින් සමන්විත සුඛෝපභෝගී තෙමහල් නිවස විකිණීමට.
මායිම් බිත්ති නොමැතිව නිවස වටා ඇවිද යා හැකි අයුරින් මෙම නිවස ඉදිකර ඇත.මිල ලක්ෂ 410යි නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක් සාකච්චා කල හැක.ගංවතුර සහ ස්වාභාවික හානි කිසිත් නොමැති ප්රදේශයකි.
ඉන්ධන පිරවුම්හල්, සුපිරි වෙළද සැල්, පාසල්, අධිවේගී මාර්ග පිවිසුම සහ බැංකු වලට මිනිත්තු කිහිපයකින් ලගාවිය හැක.
නිවසේ සිට 336 කොට්ටාව මාළඹේ බස් පාරට දුර 500m
නිවසේ සිට කොට්ටාව නගරයට දුර 3Kms
𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬
🔹 Land Extent - 7.1 Perches
🔹 Floor area - 2800 sqft
🔹 20 ft access road
𝐇𝐨𝐮𝐬𝐞 𝐝𝐞𝐭𝐚𝐢𝐥𝐬
👉4 Bedrooms
👉3 Bathrooms with hot water
👉Kitchen with pantry cupboards
👉Large Living
👉Dining area
👉TV lobby
👉Landscaping garden
👉Roller gate with wicket gate
👉Garde
Check the property and the deed before you pay.