
Two-Story House With Shop For Sale In Deraniyagala
House for sale · Kegalle District · Added to Pathavi
LKR 8,750,000Negotiable
Details
- 2Bedrooms
- 2Bathrooms
- 2.8perches
Nearest towns
straight lineAbout this property
🏠 දැරණියගල නගරයෙන් පර්චස් 2.8ක දෙමහල් නිවසක් සහ ව්‍යාපාරික ස්ථානයක් ඉක්මනින් විකිණීමට ඇත!
දැරණියගල බස් නැවතුම්පොළේ සිට මීටර් 250ක් පමණ දුරින්, සියලු පහසුකම් සපිරි සීග්‍රයෙන් දියුණුවන නගර මධ්‍යයෙන්ම පිහිටි නිරවුල් සින්නක්කර පිරිසිදු ඔප්පු සහිත අනර්ඝ දේපළකි.
✨ විශේෂ විශේෂාංග.
✅පහසුකම්: රෝහල්, සුපර්මාකට් සහ ජාතික පාසල් අසලම පිහිටා ඇත.ජාතික පාසල් වලට සළකා බැලීමේ සීමාව ඉහලින්ම ඇත.
✅වෙනම පහසුකම්: ව්‍යාපාරික ස්ථානයට සහ නිවසට වෙන වෙනම ජල හා විදුලි සම්බන්ධතා ලබා දී ඇත. ඉහළ සහ පහළ මහල් සඳහා වෙනම පිවිසුම් (Separate Entrances) ඇත.
✅ඉහළම ප්‍රමිතියේ ඉදිකිරීම් ද්‍රව්‍ය: අඟල් 1 1/2 ක ඝනකම අරටුව සහිත පදම් කළ කොස් ලීයෙන් නිම කරන ලද දොර ජනෙල් (ලීවල මිල පමණක් මිලියනයකට ආසන්න වේ).
✅නාන කාමරය: ලංකා ටයිල්ස් (Lanka Tiles) A Grade මොසැයික් ටයිල් වලින් හැඩකළ, උණුසුම් හා සීතල ජලය (Hot & Cold Shower) සහිත නවීන පන්නයේ වැඩ නිමකල ඉහල මහලේ නාන කාමරය.
✅සම්පූර්ණයෙන්මACL කේබල් සහ ඔරේන්ජ්/කෙවිල්ටන් (Orange) උපකරණ පමණක් භා
Check the property and the deed before you pay.