
House / Villa For Sale In Kadawatha
House for sale · Kadawatha, Gampaha District · Added to Pathavi
LKR 43,000,000Negotiable
Details
- 5Bedrooms
- 4Bathrooms
- 19perches
Nearest towns
straight lineAbout this property
🏡 කඩවත නිවසක් සොයන ඔබට නිදහසේ ජීවත් වීමට සුපිරි Luxury Villa එකක්!
කඩවත ප්රදේශයෙන් අලංකාර, ඉඩකඩ සහිත සුඛෝපභෝගී නිවසක් සොයන ඔබට අනගි අවස්ථාවක්.
📍 පිහිටීම – කඩවත
🔹 පර්චස් 19යි
🔹 නිදන කාමර 5යි
🔹 Attached Bathroom 4යි
🔹 සියලුම නාන කාමර සඳහා Hot Water
🔹 Servant Toilet
🔹 Pantry Cupboard සහිත Kitchen එක
🔹 තාප්පය සහ ගේට්ටුව සහිතයි
🚗 දුර ප්රමාණයන්
මහනුවර පාරට මීටර් 400යි.
කඩවත නගරයට කි.මී. 4යි.
💰 විකුණුම් මිල – රු. ලක්ෂ 430යි
📞 වැඩි විස්තර සඳහා අමතන්න.
Check the property and the deed before you pay.