
3B/R Two Storey House For Sale near Kadawatha,දෙමහල් නිවසක් කඩවතට නුදුරු
House for sale · Kadawatha, Gampaha District · Added to Pathavi
LKR 29,500,000Negotiable
Details
- 3Bedrooms
- 2Bathrooms
- 10perches
Nearest towns
straight lineAbout this property
🏡️ කඩවතට ආසන්නව රම්මුතුගල නැගෙනහිර මාවතේ පර්චස් 10ක දෙමහල් නිවසක් විකිණීමට.
▫️️නුවර පාරට මීටර් 650යි.
බිම්මහලේ
🛌නිදනකාමර 1
🛀නානකාමර 1
👩🍳මුලුතැන්ගෙය
පැන්ට්රිය
✅කෑමකාමරය
✅ආලින්දය
උඩුමහලේ
🛌නිදනකාමර 2
🛀නානකාමර 1
🔸️ලොබිය
🔸බැල්කනි
🔸පිටත මුලුතැන්ගෙයක් ද සහිතයි.
🔸වාහන 5ක් ගාල් කල හැක.
🔸වැඩි ඉඩක් සහිත අලංකාර ගෙමිදුල.
🔸ගස් කොලන් සහිත නිදහස් වටපිටාව.
වර්ග අඩි 2000 යි.
🔸උසස් නේවාසික වටපිටාව
මිල
රුපියල් ලක්ෂ 295යි.
29,500,000/=
(මිලියන 29.5)
✨️සියනෑ REALESTATE✨️
🏘️ 3B /R Two Storey House For Sale near Kadawatha, Rammuthugala, Negenahira Mawatha.
♦❇️650 meters to Kandy Road.
🛌3 Bedrooms
🛀2 Bathrooms
👩🍳Pantry with Kitchen
✅Living Room
✅Dinning Room
✅Out Side Kitchen
✅Lobby
✅Balconies
✅5 Vehicles Parking Space.
▫️️2000 Sqft
🔸10 Perches
🔸Highly Residential Area.
🔸Spacious and Beautiful Garden.
Price
295 Laks
Rs.29,500,000/=
✨️සියනෑ REALESTATE✨️
Check the property and the deed before you pay.