
house for sale nivamndama ja ela
House for sale · Ja-Ela, Gampaha District · Added to Pathavi
LKR 7,500,000Negotiable
Details
- 2Bedrooms
- 1Bathrooms
- 7.5perches
Nearest towns
straight lineAbout this property
🏡 නිවසක් විකිණීමට – ජාඇල, නිවන්දම
ලක්ෂ 75
📍 ජාඇල නිවන්දම ප්රදේශයෙන් වටිනා නිවසක් විකිණීමට ඇත.
🔹 ඉඩමේ ප්රමාණය – පර්චස් 7.5යි
🔹 අඩි 10 පළල මාර්ගයට මුහුණලා
🔹 නිදන කාමර 02යි
🔹 සාලය
🔹 මුළුතැන්ගෙය
🔹 නාන කාමරය
🔹 පිටතින් වෙනම මුළුතැන්ගෙයක්
🔹 වට තාප්පය සහ ගේට්ටුව සහිතයි.
🏠 නිස්කලංක පරිසරයක පිහිටි වටිනා නිවසකි.
📞 වැඩි විස්තර සඳහා අමතන්න.
Check the property and the deed before you pay.