
Single House In Homagama
House for sale · Homagama, Colombo District · Added to Pathavi
LKR 17,000,000Negotiable
Details
- 3Bedrooms
- 2Bathrooms
- 10.7perches
Nearest towns
straight lineAbout this property
🏡✨ හෝමාගම – බෙරුකැටියෙන් ලක්ෂ 170 අඩු නව නිවසක් විකිණිමට
📍 ස්ථානය: හෝමාගම – බෙරුකැටිය
🏠 නිවසේ විස්තර
✅ ඉඩම – පර්චස් 10.7
✅ නිදන කාමර 3
✅ ඇතුලත නාන කාමර 2
✅ අලංකාර පැන්ට්‍රිය
✅ නිරවුල් ඔප්පු
✅ අනුමත සැලසුම් සහ COC සහතිකය සමඟ
📍 ප්‍රධාන ස්ථාන වෙත දුර
📌 හෝමාගම නගරයට – 8 km
📌මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට 5km
📌 වටරැක දුම්රිය ස්ථානයට – 2.5km
📌 ගොඩගම හයිලෙවල් පාරට – 6 km
📌 NSBM Green University – 4 km
📌 පාදුක්ක නගරයට – 5 km
📌 කොට්ටාව නගරයට – 14 km
📌 මොරගහහේන නගරයට – 1 km
📌 හොරණ නගරයට – 6 km
📌 හෝමාගම – හල්බරාව 366 බස් මාර්ගයට පෙනෙන දුරින්
🤝 නිවස පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කළ හැක.
✅ අමතන්න අදම සිහින නිවස දැන්ම ඔබගෙ කරගන්න
☎️
Check the property and the deed before you pay.