
BRAND NEW 3 BEDROOMS HOUSE FOR SALE IN HOMAGAMA GODAGAMA
House for sale · Homagama, Colombo District · Added to Pathavi
LKR 22,500,000Negotiable
Details
- 3Bedrooms
- 1Bathrooms
- 7.5perches
Nearest towns
straight lineAbout this property
𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝟑 𝐁𝐄𝐃𝐑𝐎𝐎𝐌𝐒 𝐇𝐎𝐔𝐒𝐄 𝐅𝐎𝐑 𝐒𝐀𝐋𝐄 𝐈𝐍 𝐇𝐎𝐌𝐀𝐆𝐀𝐌𝐀 𝐆𝐎𝐃𝐀𝐆𝐀𝐌𝐀
හෝමාගම ගොඩගමින් නිදන කාමර 3ක සහ නාන කාමර 1 ක නවීනතම තනිමහල් නිවස විකිනීමට .
නිවස අඩි 20 පාරකට මුහුණලා නිදහස් නිස්කලංක පරිසරයක ඉදිකර ඇත. මනා ලෙස ඉඩ කඩ සහිත සාලය ,කෑම කාමරය නිදන කාමර 3 සහ පැන්ට්රි කබඩ් සවිකරන ලද මුළුතැන්ගෙය.වට තාප්ප දමා රෝලර් ගේට්ටු සවිකර ඇත.
මිල ලක්ෂ 225යි. වැඩි විස්තර සදහා අමතන්න.
නිවසේ සිට 190 මීගොඩ පිටකොටුව බස් පාරට දුර 500m
නිවසේ සිට 125 පාදුක්ක කොළඹ බස් පාරට දුර 500m
නිවසේ සිට ගොඩගම නගරයට දුර 1Km
𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬
👉7.5 Perches
👉1200 sqft
👉20 ft access road
👉3 Bedrooms
👉1 Bathrooms
👉Kitchen with pantry cupboards
👉Large Living & Dining area
👉Landscaping garden
👉Roller gate with wicket gate
👉Garden wall surrounded
👉Pipe born water
👉Clear Deed with COC
International schools, Government schools ,Super Markets, Hospitals, Bank , Highway entrance , Fuel
Check the property and the deed before you pay.