
House For Sale In Anuradhapura
House for sale · Anuradhapura District · Added to Pathavi
LKR 13,000,000
Details
- 5Bedrooms
- 2Bathrooms
- 49perches
About this property
*කඩ පනහට 7kmක් නුදුරින් නිවාසය පිහිටා ඇත.
*නිවස අසලම බස් නැවතුම්පොළ ඇත.
*අනුරාධපුර new bus stand එකට ආසන්න වේ.
*පොල් ගස් සහිත ඉතා විශාල භුමි ප්රමාණයක්.
*රන් බිම ඔප්පු සහිත වේ.
*අනර්ඝ තට්ටු දෙකේ නිවාස ය.
*විනාඩි 15 ක් වැනි ඉතා කෙටි කාලයකින් අනුරාධපුර නව නගරයට ලගා විය හැක.
*ගැනුම්කරුවන් පමණක් අමතන්න.
* (චමිලා - විස්තර දැන ගැනීම සදහා
අමතන්න.)
*
Check the property and the deed before you pay.