
House for Rent in Kurunegala
House for rent · Narammala, Kurunegala District · Added to Pathavi
LKR 35,000/mo
Details
Nearest towns
straight lineAbout this property
නිදන කාමර 2
Attached බාත්රූම් 2
සාලය
මුළුතැන්ගෙය
පැන්ටි කබඩ් සහිත බැල්කනි 2
Carporch 1
සින්ගල් ඇදන් 2 මෙට්ට සහිත
සෝපා සෙට් 1
කුෂන් පුටු 3
ලී වීදුරු සහිත ස්ටුල් 1
ප්ලාස්ටික් ස්ටුල් 1
අඩි 2 * 6
ලාච්චු සහිත මේස 1
* නිවස පිහිටි ඉඩම වටේ අඩි 6 ක් උස තාප්ප බැමි ගසා ගේට්ටු දමා ඇත.
* නිවසට එන ප්‍රධාන මාර්ගය කාපට් සහිත මාර්ගයක් වන අතර පැයෙන් පැයට පොදු ප්‍රවාහන පද්ධතියක් ඇත.
* කාර්යාල වේලාවන් වලදි මාර්ග තදබදයක් නොමැති අතර විනාඩි 15 කට අඩු කාලයක් නගර සීමාවට ඇතුල් විය හැක.
* නිවසේ සිට නගර සීමාවට ඇත්තේ 6 km.
* මත්ද්‍රව්‍ය ලෝලීන් හා සොර සතුරන් නොමැති අතර ආරක්ෂිත නිස්කලංක ප්‍රදේශය තුළ විනය ගරුක අසල්වැසියන් සිටින ප්රදේශයකි.
* ඉහළ මහලයට පිටතින් තරප්පු පෙලක් ඇති අතර නිවසට ඇතුල් වීමට වෙනම ගේට්ටුවක් ඇත.
* සතුන් ඇතිකිරීමට අවසර දිය නොහැක.
Check the property and the deed before you pay.