
සුවපහසු දෙමහල් නිවස කුලියට දෙනු ලැබේ.
House for rent · Kaduwela, Colombo District · Added to Pathavi
LKR 100,000/mo
Details
Nearest towns
straight lineAbout this property
සුවපහසු දෙමහල් නිවස කුලියට දෙනු ලැබේ. පර්චස් 20ක ඉඩමක වර්ග අඩි 2480ක ඉඩකඩින් සමන්විත මෙය, වටේම තාප්ප ගසා ගේට්ටු දමා ආරක්ෂිත කර ඇත. නිදන කාමර 5ක්, නවීන නාන කාමර 2ක්, living area 2ක්, රථ වාහන නැවැත්වීමේ ඉඩ පහසුකම් ඇත. අවශ්‍යතාවය පරිදි කාමරයක් වායු සමීකරණය කර දෙනු ලැබේ.
This two-story, 2480 sq ft luxury house on a 20 perch plot is available for rent. It features 5 bedrooms, 2 modern bathrooms, 2 spacious living rooms, a kitchen, and ample parking space. The property is fully gated and secured with a parapet wall. An additional room can be air-conditioned upon request.
Check the property and the deed before you pay.