
Brand New House For Rent In Kadawatha
House for rent · Kadawatha, Gampaha District · Added to Pathavi
LKR 48,000/mo
Details
Nearest towns
straight lineAbout this property
කඩවත කිරිල්ලවල, කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට ආසන්නයේමයි.
මාසික කුලිය Rs 48,000
වට තාප්ප, විදුලිය, නල ජලය, ගේට්ටු සහිතයි.
වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
කාමර එකක් (1), සාලයක්, බාත්රුම් එකක් සහ කුස්සිය ඇත.
නිස්කලංක පරිසරය,සාමකාමී වටපිටාව.
සියලුම නාගරික පහසුකම් සහිතයි.
කඩවත අධිවේගි පිවිසුම මාර්ගය ආසන්නයේමයි.
රැකියාවල නිරත වෘත්තිකයන් සඳහා වඩාත් සුදුසුයි.
මාස 6 තැන්පතු මුදලක් අවශ්‍යයි.
Kadawatha Kirillawala, Very close to Colombo to Kandy main road
Monthly Rental Rs 48,000
Bed rooms - 01 and one bathroom
Living Area
Kitchen
Fully Tiled
Vehicle parking Space available.
Wall Around The Land & Gate
7 Perch land
Best Residential Area
Very close to Kadawatha highway entrance
Ideal for Working Professionals
Excellent Location & Accessibility
The property is ideally located within close proximity to: Banks, Supermarkets, Restaurants – Approximately 2 minutes away Conveniently located nearby
6 mo
Check the property and the deed before you pay.